Archaeologists |
|
පුරාවිද්‍යාඥයා |
|
|
Arrival of Buddhism |
|
බුදුදහමේ ආගමනය |
|
|
Artists |
|
චිත්‍ර ශිල්පීන් |
|
|
Architecture |
|
ගෘහ නිර්මාණ ශිල්පය |
|
|
Aerial view |
|
ගුවනේ සිට දර්ශනය |
|
|
An arch of mithical beast called makara |
|
|
මකර තොරණ |
|
|
An arch of dragon |
|
|
|
Archaeolical Department |
|
පුරවිද දෙපර්තමේන්තුව |
|
A flame over the head |
|
රැස් වළල්ල |
|
|
Antiques |
|
පෞරාණික භාණ්ඩ |
|
|
A pot design with five women |
|
පන්චනාරිඝටය |
|
|
A design with two swans jrined |
|
හන්ස පූට්ටුව |
|
|
Artifaets |
|
මානව කපතින් |
|
|
Archeological excavation |
|
පුරාවිද කැණීම් |
|
|
Arecanut slicers |
|
ගිරය |
|
|
Basal rings |
|
පේසා වළලු |
|
|
Brahmin Letters |
|
බ්රාහ්මී අක්ෂර |
|
|
Betal Stool / Tray |
|
බුලත් හෙප්පුව |
|
|
Bali Painting |
|
බලි චිත්‍ර |
|
|
Bristles of Niyada |
|
නියඳ කෙඳි |
|
|
Bent at 3 places namly the shoulder, hip, & the knee |
|
ත්රිබන්ග |
|
|
|
|
|
Buddha images in varying postures |
|
විවිධ ඉරියව් වලින් යුත් බුද්ධ රූප |
|
Brazen palace |
|
ලෝවාමහාපාය |
|
|
Balus trade |
|
කොරවක්ගල |
|
|
Bo tree shrine |
|
බෝධිඝර |
|
|
Brahmi inscription |
|
බ්රාහ්මී ශිලාලිපිය |
|
|
Brick and plaster |
|
ගඩොල් සහ හුණුබදාම |
|
Bridge of stone |
|
ගල් පාලම |
|
|
Bloomed lotus |
|
පිපුණු නෙළුම |
|
|
Bo sapling |
|
බෝධි අන්කුරය |
|
|
Bodhisathwa image |
|
බෝධිසත්ව ප්‍රතිමාව |
|
|
Betal bag |
|
බුලත් මල්ල |
|
|
Best – preserval building |
|
හොඳින්ම සන් රක්ෂනය වූ ගොඩනැගිල්ල |
|
Bare breast |
|
නග්න උඩුකය |
|
|
Brick structure |
|
ගඩොල් ආකෘතිය |
|
|
Bronze statue |
|
පිත්තල ප්‍රතිමාව |
|
|
Charcoal |
|
අගුරු |
|
|
Cultural Triangle |
|
සන්ස්කෘතික ත්‍රිකෝණය |
|
Citadel |
|
බලකොටුව |
|
|
cohabitation of human with animals |
|
සතුන් සමඟ මිනිසාගේ සහවාසය |
|
copper (brass) statue |
|
තම්බ ප්‍රතිමාව |
|
|
Council chamber of King Parakramabahu |
|
මහා පරාක්‍රමබාහු රජුගේ රාජසභා මණ්ඩපය |
|
Clay pot |
|
මැටි භාජනය |
|
|
Conch shell |
|
හක්ගෙඩිය |
|
|
Circle of unverse |
|
විශ්ව චක්‍රය |
|
|
Contemplative disposition |
|
චිත්ත ස්වාභාවය මෙනෙහි කරන |
|
Cremated Ashes |
|
ආදාහනය කළ භෂ්මාවශේෂ |
|
Conical roof |
|
කේතුරූපි වහලය |
|
|
crafsman |
|
කර්මාන්ත ශිල්පියා |
|
|
Carvings |
|
නෙලීම |
|
|
Clay table |
|
මැටි පුවරුව |
|
|
Chulawasha Chronicla |
|
චූල වන්ශකතාව |
|
|
Carve |
|
නෙලනවා |
|
|
Cross armed posture |
|
සිත් ඇදගන්නා බැල්ම |
|
|
Conventional colour sceme |
|
සාම්ප්‍රදායික වර්ණ රටාව |
|
Conventional Kandyan Paintings |
|
සාම්ප්‍රදායික මහනුවර යුගයේ චිත්‍ර |
|
Cloud formation |
|
වළාකුළු ඝටනාව ගලායාම |
|
coiffure |
|
කොණ්ඩය සැරසීම් ක්‍රමය |
|
Civilization |
|
ශිෂ්ටාචාරය |
|
|
Cylindarical chamber |
|
දේවතා කොටුව |
|
|
Chunam Boxes |
|
හුණු කිල්ලෝටය |
|
|
Colossal images |
|
අතිවිශාල පිළිරුව |
|
|
Conventioanal sinhalese design |
|
සාම්ප්‍රදායික සින්හල සැරසිලි මෝස්තර |
|
Chapter house |
|
උපෝසතාගාරාය |
|
|
Crafts of creepers |
|
ලියවැල් |
|
|
Circle relic house |
|
වටදාගේ |
|
|
Deep meditation |
|
ගැබුරු භාවනාමය සමාධිය |
|
Detailed jewellery |
|
|
|
|
Drip ledge |
|
කටාරම |
|
|
Dome |
|
ගර්භය |
|
|
Decayed |
|
දිරීමට පත්වූ |
|
|
Deitie |
|
දේවතාවා |
|
|
Dwarf or Bahirawa |
|
වාමන බහිරව රූප |
|
|
Dominant colours |
|
ප්‍රබල වර්ණ |
|
|
Disiplinary ritual |
|
විනයකර්ම |
|
|
Door frame |
|
උළුවහු |
|
|
Dancing Siva |
|
නටරාජා |
|
|
Edifice |
|
ප්‍රසාද මුඛය |
|
|
Embossing |
|
එබ්බිම |
|
|
Ethnic & Religious mixture |
|
වාර්ගික සහ ආගමික මිශ්‍රණයක් |
|
Elephant Frieze |
|
ඇත් පවුර |
|
|
Early paintings |
|
පුරාණ චිත්‍ර |
|
|
Episode |
|
|
|
|
Exquisite specimen |
|
උත්කෘෂ්ට ආදර්ශක නිපැයුම |
|
Excarvation |
|
කැණීම් |
|
|
Emerging from |
|
යමකින් මතුවන |
|
|
Exterior view |
|
බාහිර පෙනුම |
|
|
Exhibition |
|
ප්රදර්ශිතයන් |
|
|
Flight of steps |
|
සෝපාන පන්තිය |
|
|
Folded Leaf |
|
වකුටු කොලේ |
|
|
Folk art |
|
ජනකලා |
|
|
Frescoes |
|
බිතුසිතුවම් |
|
|
Forefatler |
|
මුතුන්මිත්තන් |
|
|
Flat colour |
|
පැතලි වර්ණ |
|
|
Fluidity |
|
අනායාසයෙන් |
|
|
Forefatler |
|
මුතුන්මිත්තන් |
|
|
Fossils |
|
පොසිල |
|
|
Five headed hood of cobra king guardstone |
|
පස්පෙන නගරාජ මුර ගල |
|
Founder |
|
ප්රාරම්භකයා |
|
|
Female dancer |
|
නළඟන |
|
|
Facades of Hindu temples |
|
ගෝපුර |
|
|
Faded away |
|
බොඳවී |
|
|
Façade |
|
ගොඩනැගිල්ලක ප්‍රසාද මුඛය |
|
Folk Rituals |
|
ජන චාරිත්‍ර |
|
|
Group of 43 |
|
43 වන කණ්ඩායම |
|
|
Granite |
|
කළුගල් |
|
|
Granite pillars |
|
ගල්කණු |
|
|
Gandharwa school of art |
|
ගාන්ධර්ව චිත්‍ර ශඉලිය |
|
|
Guard stone |
|
මුරගල |
|
|
Granite Slabs |
|
ගල් ටැම් |
|
|
Granite Tablets |
|
ගල් පුවරු |
|
|
Golden Plates |
|
රන් පත් ඉරු |
|
|
Greyish green |
|
අළුවන් කොළ |
|
|
Gupta period |
|
ගුප්ත යුගය |
|
|
Geometrical lines |
|
ජ මිතික රේඛා |
|
|
Goddess |
|
දේවතාවිය |
|
|
Great Stupa |
|
මහා ස්තූපය |
|
|
Graffiti |
|
කුරුටු ගී |
|
|
Heard of elephant |
|
අලි රන්චුව |
|
|
Hook |
|
හෙන්ඩුව |
|
|
Half relief carvings |
|
අර්ධ උන්නත කැටයම |
|
Heritage |
|
උරුමය |
|
|
Hindu culture |
|
හින්දු සන්ස්කෘතිය |
|
|
halo |
|
රැස් වළල්ල ප්‍රභා මණ්ඩලය |
|
Handicraft |
|
අත්කම් |
|
|
Ivory carvings |
|
ඇත්දත් කැටයම් |
|
|
lyricist |
|
ගීත රචකයා |
|
|
lyrical |
|
කාවයමය අතිශය වර්ණනාත්මක |
|
Iconogrphic details |
|
ප්‍රතිමාශිල්පය |
|
|
Image of mermaid |
|
කිඳුරු රුව |
|
|
impresive cave |
|
සිත් ඇදගන්නා |
|
|
Invitation by God |
|
දේවාරාධනාව |
|
|
line work |
|
රෙඛා ඇඳීම |
|
|
Inner Terrace paved |
|
ගල් ඇතිරූ ඇතුලත මළුව |
|
Image house |
|
ප්‍රතිමා ගෘහය |
|
|
Jathaka Story |
|
ජාතක කතාව |
|
|
Knotted Leaf |
|
ගැටකොලේ |
|
|
Kolam dance |
|
කෝලම් නැටුම් |
|
|
Kihimbhi face |
|
කිහිම්බි මූණු |
|
|
Light & shading |
|
එළිය අඳුර |
|
|
Laksha incest |
|
ලාක්ෂා කෘමියා |
|
|
Lotus petals |
|
නෙළුම් පෙති |
|
|
Leaf Green |
|
ලා කොළ |
|
|
Limestone |
|
හුණුගල් |
|
|
Light & shades |
|
එළිය අඳුර |
|
|
Liyapath carvings |
|
ලියවැල් |
|
|
Lotus pedestal |
|
පද්ම පීඨය |
|
|
Lovers of Isurumuniya |
|
ඉසුරුමුණි පෙම්යුවල |
|
|
Landscape |
|
භූ දර්ශනය |
|
|
Mesolithic period |
|
මධ ශිලා යුගය |
|
|
Metal Chest |
|
ලෝහ මන්ජුසාව |
|
|
Mask Industry |
|
වෙස්මුහුණු කර්මාන්තය |
|
Mahout |
|
ඇත්ගොව්වා |
|
|
monuments |
|
ස්මාරක |
|
|
Moats |
|
දිය අගල් |
|
|
Mirror wall |
|
කැටපත් පවුර |
|
|
Migration of Vijaya |
|
විජයගේ සන්ක්‍රමණය |
|
|
Murals |
|
බිතු සිතුවම් |
|
|
Monastery |
|
භික්ෂු ආරාමය |
|
|
Major religion |
|
ප්‍රධාන ආගම |
|
|
Monks Hospital |
|
භික්ෂු රෝහල |
|
|
Mudra |
|
මුද්‍රාව |
|
|
Moonstone |
|
සඳකඩපහන |
|
|
Moats |
|
දිය අගල් |
|
|
Metal statue |
|
ලෝහ /ලෝකඩ ප්‍රතිමාව |
|
mansion |
|
මන්දිරය |
|
|
Monnstone in trangular shape |
|
ත්‍රිකෝණාකාර හැඩයේ සඳකඩපහන |
|
Modern art |
|
නූතන කලාව |
|
|
Master craftsman |
|
ශිල්පාචාරී |
|
|
Neolithic period |
|
නවශිලා යුගය |
|
|
National Museum |
|
ජාතික කෞතුකාගරය |
|
|
Nissanka flower scroll hall |
|
නිශ්ශන්ක ලතා මණ්ඩපය |
|
National Art Gallery |
|
ජාතික කලා භවන |
|
|
Octagonal |
|
අෂ්ට්රාසාකාර |
|
|
Outer Terrace strewn with sand |
|
පිටත වැලිමළුව |
|
|
Ochre colour |
|
හිරියල් වර්ණය |
|
|
Origin |
|
සම්භවය |
|
|
Pinnacle |
|
කොත් කැරැල්ල |
|
|
Pre – Historic |
|
ප්රාග් ඓතිහාසික |
|
|
|
|
ප්රාග් ඓතිහාසික ගුහා ච්ත්‍ර |
|
|
Pre – Historic rock art |
|
|
|
Pot of plenty |
|
පුන්කලස |
|
|
Pecumbent Buddha image |
|
සැතපෙන බුදු පිළිමය |
|
|
Pre – historic man |
|
ප්රාග් ඓතිහාසික මානවයා |
|
Pre – historic tool |
|
ප්රාග් ඓතිහාසික මෙවලම් |
|
Pre – historic evidence |
|
ප්රාග් ඓතිහාසික සාක්ෂි |
|
Palm Leaf book |
|
පුස්කොලපොත |
|
|
Prineely attire |
|
රාජකීය ඇඳුම් ආයිත්තම් |
|
Pleasure garden |
|
විනෝද උයන |
|
|
Pillar heads |
|
කුළුණු හිස |
|
|
Perspective look |
|
පර්යාවලෝකනය |
|
|
Partly carved into the rock |
|
අර්ධ උන්නතව ගල තුලට නෙලූ |
|
Pagoda |
|
දාගැබ |
|
|
Petals of flowers |
|
මල් පෙති |
|
|
Painting on cloth |
|
පැතිකඩ චිත්‍ර |
|
|
Post Gupta period |
|
පශ්චාත් ගුප්ත යුගය |
|
|
Parapet walls |
|
ප්‍රාකාර |
|
|
Passing away of Buddha |
|
පරිනිර්වාණය |
|
|
Portrait |
|
ඵලකය |
|
|
Procession |
|
පෙරහැර |
|
|
Posture |
|
ඉරියව්ව |
|
|
Potter |
|
වළන් සාදන්නා |
|
|
Propotionality |
|
සමානුපාතික බව |
|
|
Painting brush |
|
තෙලිකූර |
|
|
Pleats of the robe |
|
සිවුරේ රැලි |
|
|
Panakaduwa copper plate |
|
පනාකඩුව තඹ සන්නස |
|
Relic casket |
|
ධාතු කරඬුව |
|
|
Regalia |
|
රාජ භාණ්ඩ |
|
|
Ramparts |
|
බලකොටු ප්‍රාකාරය |
|
|
Robe |
|
සිවුර |
|
|
Ring of animals depict in moonstone |
|
සඳකඩපහනේ සත්ව රූප පේලි |
|
Royal garden |
|
රාජකීය උද්‍යානය |
|
|
Renovated |
|
ප්‍රතිසන්ස්කරණය |
|
|
Religious Art |
|
ආගමික කලාව |
|
|
Relic Chamber |
|
ධාතු ගර්භය |
|
|
Realistic colour |
|
තාත්වික වර්ණ |
|
|
Rock inscription |
|
ගිරි සෙල්ලිපි |
|
|
Reddish brown |
|
රතුවන් දුබුරු |
|
|
Refectory hall |
|
දාන ශාලාව |
|
|
Royal pavillion |
|
රාජකීය මණ්ඩපය |
|
|
Royal Charter |
|
රාජකීය සන්නස |
|
|
Religious Building |
|
ආගමික ගොඩනැගිලි |
|
|
Spire |
|
කොත |
|
|
Secular |
|
ලෞකික ගොඩනැගිලි |
|
Skeletons |
|
ඇටසැකිලි |
|
|
Statue |
|
පිළිමය |
|
|
South Indian invasion |
|
දකුණු ඉන්දීය ආක්‍රමණ |
|
Sacred Bo Tree |
|
ජය ශ්‍රී මහා බෝධිය |
|
|
Sealling wax |
|
ලාක්ෂා |
|
|
Sacred Foot print |
|
ශ්‍රී පාද ලාන්ඡනය |
|
|
Sanskrit inscription |
|
සන්ස්කෘත ශිලා ලේඛණය |
|
Shrine tyoe called Gedige |
|
ගෙඩිගේ නමින් හඳුන්වන විහාර මන්දිරය |
|
Sapling of the tree |
|
අන්කුරය |
|
|
Stone trough |
|
ගල් ඔරුව |
|
|
Secular art |
|
ලෞකික |
|
|
Semi – circular moonstone |
|
අර්ධ වෘත්තාකාර සඳකඩපහන |
|
Stupa, bell – shaped |
|
ඝන්ඪාකාර ස්තූපය |
|
|
Stupa, bubble – shaped |
|
බුබ්බුලාකාර |
|
|
Stupa, lotus – shaped |
|
පද්මාකාර |
|
|
Stupa, paddy – heap – shaped |
|
ධානයාකාර |
|
|
Stupa compound |
|
සෑ මළුව |
|
|
Stupa compound |
|
සෑ මළුව |
|
|
Symbolic |
|
සන්කේතාත්මක |
|
|
Sacred Pantheon |
|
ශුද්ධ වූ දේවතා මණ්ඩලය |
|
Serene state of Samadhi |
|
ශාන්ත වූ සමාධි තත්වය |
|
Stueco image |
|
බදාමයෙන් නිමකල පිළිරුව |
|
Sculpt |
|
කැටයම් මූර්ති කිරීම |
|
|
Sculptor |
|
මූර්ති ශිල්පියා |
|
|
Sculpturing |
|
මූර්ති ඇබීම |
|
|
Style of paintings |
|
සිතුවම් |
|
|
Shrine |
|
විහාර මන්දිරය |
|
|
Stupa shrine |
|
ථූපඝර |
|
|
Sculpture |
|
මූර්තිය |
|
|
Slender waist |
|
සිහින් ඉඟ |
|
|
Sri Lankan characteristics |
|
ශ්‍රී ලන්කාවට ආවේණික ලක්ෂණ |
|
Semi convex pattern |
|
අර්ධ උන්නත |
|
|
Skeleton |
|
ඇටසැකිල්ල |
|
|
Shape of stupa |
|
ස්තූපවල හැඩ |
|
|
Standing Buddha image |
|
හිටි බුදු පිළිමය |
|
|
Seated Buddha image |
|
ඉඳි බුදු පිළිමය |
|
|
Silver |
|
රිදී |
|
|
traditional fabrics |
|
සාම්ප්‍රදායික රෙදිපිළි |
|
|
Tools |
|
මෙවලම් |
|
|
The Building with copper tiles |
|
ලෝහ වලින් තැනූ ගොඩනැගිල්ල |
|
The outer band of the |
|
පිටත රවුම |
|
|
Tusker |
|
ඇතා |
|
|
The life tree |
|
ජීවන වෘක්ෂය |
|
|
Tomb |
|
සොහොන |
|
|
Three dimensional |
|
ත්‍රිමාණ ලක්ෂණ |
|
|
Transformed |
|
වෙනස් ස්වරූපයකට පරිවර්තනය කිරීම |
|
The tooth relic |
|
දන්ත ධාතුව |
|
|
The bowl relic |
|
පාත්‍රා ධාතුව |
|
|
The boarder on walls |
|
බිත්තිපාදම් සැරසිලි |
|
|
Terra cotta |
|
මැටියෙන් අබන ලද රූප |
|
Twin pond |
|
කුට්ටම් පොකුණ |
|
|
The cae with a drip ledge |
|
කටාරම් කැපූ ලෙන |
|
|
Toes are Slightly separated |
|
පා ඇඟිලි යන්තම් වෙන් වූ |
|
The principal Shrime |
|
ප්‍රධාන බුදු මැදුර |
|
|
Throme |
|
සින්හාසනය |
|
|
Vahalkada (Frontispiece) |
|
වාහල්කඩ |
|
|
vestibul |
|
ප්‍රවේශ ශාලාව |
|
|
Weapons |
|
ආයුධ |
|
|
Walking Stick |
|
හැරමිටි |
|
|
wrestling |
|
මල්ලවපොරය |
|
|
Wooden canopy |
|
දැවමය වියන |
|
|
Worn out |
|
මැකී |
|
|
Water steeps in to the cave |
|
ගුහාව තුලට වතුර සෙමින් වෑස්සෙනවා |
|
Water cannels |
|
දිය අගල් |
|
|
Wajrasana posture |
|
වජ්රාසන ඉරියව්ව |
|
|
Wet plaster |
|
තෙත බදාමය |
|
|
wood carvings |
|
ලී කැටයම් |
|
|
Wooden carving |
|
ලී කැටයම් |
|
|
Wooden mask |
|
ලී වෙස්මුහුණ |
|
|
|
|
පත්තිරිප්පුව |
|
|
|
|
|
|
|